ඉසුරු පාසල් සංවර්ධන ව්‍යාපෘතිය යටතේ අනාගත ඉසුරු පාසලේ අභියෝග ජය ගැනීමේ ක්‍රමවේද හදුන්වාදීමේ වැඩමුළුවක්, ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ ව්‍යාපාර හා විෂයමාලා සංවර්ධන කලමනාකාර රංජිත් කුමාරසිරි මහතාගේ මෙහෙයවීමෙන් 2010-05-08 දින විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි.






