• Increase font size
  • Default font size
  • Decrease font size

පාසල ඉදිරිපිට දහම් නිකේතනයක්

E-mail Print PDF

පාසල ඉදිරිපිට දක්නට ලැබෙන රමණීය දර්ශනයක් ලෙස වෑඋඩ විද්‍යාතිලක පිරිවෙන පෙන්වා දිය හැකිය. ශාසන ඉතිහාසයේ අතීතයේ සිටම භික්ෂූන් වහන්සේලාගේ දහම් අධ්‍යාපනය සඳහා මෙම ආයතනය කටයුතු කර ඇත.

Last Updated on Thursday, 03 June 2010 14:01