බු.ව.2553 වැනි බුද්ධ ජයන්තිය සැමරීම හා සිසු දරු දැරියන් ඇතුලු පාසල් ප්‍රජාවේ ආකල්ප සංවර්ධනය උදෙසා අප පාසලේ වෙසක් බැති ගී සරණිය 2010.05.27 දින සවස 6.00 ට විදුහල් එලිමහන් වේදිකාවේදී පැවැත්වින. මෙදින ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ගරු නෙරන්ජන් වික්‍රමසිංහ මහතා සහභාගි විය.






