• Increase font size
  • Default font size
  • Decrease font size
JA slide show
KU / WEUDA CENTRAL COLLEGE (isuru school )

ගෘහ විද්‍යා සතිය සැමරීම

E-mail Print PDF


ගෘහ විද්‍යා සතිය වෙනුවෙන් විද්‍යාලය තුළ ක්‍රියාකාරකම් රාශියක් සිදුකල අතර 11 ශ්‍රේණියේ ශිෂ්‍යාවන් සඳහා ආහාර පිසීම හා පිලිගැන්වීම පිළිබඳ ආදර්ශ පාඩමක් ගෘහ විද්‍යා ඒකකය විසින් සංවිධානය කර තිබුණි.

Last Updated on Wednesday, 02 June 2010 13:39
 

සුන්දර කුඹුරු යායක්

E-mail Print PDF

අප පාසල් පෝෂිත ප්‍රදේශයේ ප්‍රධාන ජීවන උපාය මාර්ගය වනුයේ වී ගොවිතැනයි. මැයි මාසයේදී පාසල අවට සුන්දර කුඹුරු යායක් දැකගත හැකිවේ.

Last Updated on Wednesday, 02 June 2010 13:28
 

අතුරු බෝගයක් ලෙස ඉඟුරු වගාව

E-mail Print PDF

වී ගොවිතැනට අමතරව අතුරු බෝගයක් ලෙස ඉඟුරු වගාව ප්‍රදේශයේ ජනප්‍රිය වී ඇත.

Last Updated on Thursday, 03 June 2010 13:56
 

පවුල් පාසලෙන් නෑගම් යාම

E-mail Print PDF

සහෝදර ප්‍රාථමික පාසල වන වෑඋඩ රාජකීය විද්‍යාලයේ ගුරු හා සිසු පිරිසක් මෙවර නව අවුරුද්දේ 2010 අප්‍රේල් දින අප විද්‍යාලයට නෑගම් පැමිණීම සිදුවිය.

Last Updated on Wednesday, 02 June 2010 13:19
 

ගුරු වෘත්තීය පුහුණු වැඩමුළුවක්

E-mail Print PDF

ඉසුරු පාසල් ව්‍යාපෘතිය යටතේ ගුරු භවතුන්ගේ වෘත්තීය සංවර්ධනය හා නව ඉගෙනුම් ක්‍රමවේද හදුන්වාදීමේ වැඩමුළුවක්, කුරුණෑගල කළාප අධ්‍යාපන කාර්යාලයේ මෙහෙයවීමෙන් 2010-03-22 දින විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි.

Last Updated on Thursday, 03 June 2010 13:51
 


Page 2 of 2