A parents' meeting was held for grade 10 on 9th of June 2010 at 8.30 a.m.The principal,class teachers and subject teachers were participated init.The main aim of the meeting was to uplift the educational level of the students, and also to inculcate moral values in them.






2009 සමස්ත ලංකා නර්තන තරගාවලියේදී අප විද්‍යාලයීය ජේෂ්ඨ අංශයේ නර්තන කණ්ඩායම විසින් ඉදිරිපත් කළ "සබරගමු දවුල් වාදනය" නර්තන අංගය තෙවන ස්ථානය දිනාගන්නා ලදි.

