• Increase font size
  • Default font size
  • Decrease font size
JA slide show
KU / WEUDA CENTRAL COLLEGE (isuru school )

An Educational Trip

E-mail Print PDF

An educational trip to Trincomalee was organized by Grade 10, 12, & 13 of our school last Friday 30 th of July,2010.

 

A Home Science Exhibition

E-mail Print PDF

The home science section of our school has organized an exhibition of childrens' creations on 4th of August 2010 at 10.00 a.m. in the home science room with the participation of I.S.A. Home Science, Mrs Swarna Kumarihamy.

 

Disapamoc Award

E-mail Print PDF

The Principal of our school Mr. B.M. Dayarathna was received the "Disapamoc Award" by the Minister of Education Mr. Bandula Gunawardana which was organized by the Provincial Education office and the Ministry of North Western Province in Kurunegala.

Last Updated on Wednesday, 04 August 2010 13:40
 

අනාගත ඉසුරු පාසල සැලසුම් කිරීම

E-mail Print PDF

ඉසුරු පාසල් සංවර්ධන  ව්‍යාපෘතිය යටතේ අනාගත ඉසුරු පාසලේ අභියෝග ජය ගැනීමේ ක්‍රමවේද හදුන්වාදීමේ වැඩමුළුවක්, ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ ව්‍යාපාර හා විෂයමාලා සංවර්ධන කලමනාකාර රංජිත් කුමාරසිරි මහතාගේ  මෙහෙයවීමෙන් 2010-05-08 දින විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි.

 

විද්‍යා ප්‍රයෝගික වැඩ මුළුව

E-mail Print PDF

අප විද්‍යාලයේ දරු දැරියන්ගේ විද්‍යා ප්‍රායෝගික දැනුම වර්ධනය කිරීම සඳහා විද්‍යා සංගමය, කුරුණෑගල කලාප අධ්‍යාපන කාර්යාලය හා එක්ව පවත්වන ලද  " විද්‍යා ප්‍රයෝගික වැඩ මුළුව " 2010-01-20 දින පාසල් විද්‍යාගාරයේදි පැවැත්විණි.

Last Updated on Thursday, 03 June 2010 13:55
 
  • «
  •  Start 
  •  Prev 
  •  1 
  •  2 
  •  Next 
  •  End 
  • »


Page 1 of 2